පාඩම් අතරේ අතරමං වූ විද්‍යාර්ථීයා
ශ්‍රී ලාංකේය නූතන විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යයා වනාහී අධ්‍යාපනයේ නිම් වලලු පුලුල් කරගනිමින් විවිධ නිෂ්පාදන සිද්ධ කරන අයෙක් යැයි සිතීම හුදෙක් විහිලුවට ලක්වන කාරණයක් බැව් දන්නේ සැබවින්ම වර්තමානයේ ඉගෙනුම ලබන සිසුවා ය.අතිශය රාජකාරී මැද පාඩම් කරන නූතන විද්‍යාර්ථීයා වනාහී ආතතියෙන් පෙලෙන්නන් බව ඔවුහු අධ්‍යනය කිරීමේදී පෙනෙන කාරණයයි.අසාධාරණ අතපෙවීම්,මර්දනය කිරීම් මෙන්ම ඉක් බවක් නොමැතිව කටපාඩම් කරවන සිද්ධාන්ත හේතුවෙන් ප්‍රායෝගික කර්තව්‍යයක නිරතවන්නට අවස්ථාවක් නොලබන මොවුන් ඉබාගාතේ සැරිසරති.එක් අතකින් තම අනාගතය හා ඉගෙනීමේ නිසි අයිතිය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ ඇස් ඇරවීමට ඔවුන්ටද උවමනවාක් නැත්තා සේය.එහෙයින් සියල්ලෝගේම ඇස් ඇරේවා යන්න මාගේ අවසන් ප්‍රාර්ථනයයි.
Undergraduate of university of colombo, Sripalee Campus, Faculty of Mass Media
Tuesday, November 27, 2018
Subscribe to:
Post Comments (Atom)
ප්‍රේම උත්තමාර්ථය..
දලු ලා වැඩුණු ප්‍රේමණීය සිතුවිලි අතර, ගලා ගියේ ඔබෙත් මගෙත් සගවා සිටි හැගීම් ය.. නින්ද නොයන සීතල රාත්‍රියේ , ඔබ මගේ උනු මා ඔබේ උනු ඒ යාමය...
-
හඩක් නැති කිසිවෙක් ලොව නැත.ඇත්තේ සිතාමතා නිහඬවීමයි.නැත්නම් කැමැත්තෙන්ම නෑසුනාක්ව සිටීමයි. -අරුන්දතී රෝයී- අද මේ ගෙවෙන කාලය වන විට මා ජීවි...
-
ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැසයන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා.. . හිත් දැහැනේ වෙලී තිබුණු නෙත් ...
-
හන්තාන මුදුනේ සිහිලැල් සුසුම් වැව රවුමේ මල් පාවඩ දළදා මැදුරේ හීන් හඩ නොකාපු තැනක් නොමැති ටවුම මදක් සිසිල් කෙරූ සිටි සෙන්ටරය ආදරණීය නුවර අහස...
100% Agreed ❤️
ReplyDeleteTotally & thanks
DeleteTheory බැම්මෙන් මිදී practical ලෝකයේ අතරමන් වන්නෝ..නමින් විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන් වේ..
ReplyDeleteAgreed...
Delete